Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මේ වසරේ වාහන ආනයන බදු අඩු කරන්නේ නැහැ – රජය කියයි
Sri Lankan news

මේ වසරේ වාහන ආනයන බදු අඩු කරන්නේ නැහැ – රජය කියයි

adminBy adminMarch 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම වසර තුළ වාහන ආනයන බදු සංශෝධනයක් සිදුවන්නේ නැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

වෙළඳපළේ වාහන මිල ගණන්නද මෙම වසර ඒ අනුව වෙනසක් සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.

“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා.

යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMBRHE සහ ඩුබායි මහ නගර සභාව පුද්ගලික විලා ව්‍යාපෘති විධිමත් කිරීම සඳහා ප්‍රමිතිගත කොන්ත්‍රාත්තුවක් හඳුන්වා දෙයි
Next Article පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක්
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.