Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක්
Sri Lankan Exports

පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක්

adminBy adminMarch 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 4.62% ක වර්ධනයකි. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ඛාණ්ඩය වන්නේ ඇඟළුම් ය. ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 427.3 කි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 82.51 කි.
තේ අපනයනයෙන් ඩොලර් මිලියන 119.41ක ආදායම් උපයා ඇති අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 6.52% ක අඩු වීමකි.

සේවා අංශයේ සමස්ත අපනයන ආදායම මේ පෙබරවාරියේ දී ඩොලර් මිලියන 326.14 ක් වන අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සැසදීමේ දී 24.37% ක වර්ධනයකි.

ලංකාව මේ වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමේ වසරේ වාහන ආනයන බදු අඩු කරන්නේ නැහැ – රජය කියයි
Next Article මාර්තු 28 පළමු Disney වෙළඳ සැල ඩුබායි හිදී විවෘත කෙරේ
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.