Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමති බංගලා කුලියට ගන්න තානාපති කාර්යාල වලින් ඉහල ඉල්ලුමක්
Sri Lankan news

ඇමති බංගලා කුලියට ගන්න තානාපති කාර්යාල වලින් ඉහල ඉල්ලුමක්

adminBy adminMarch 29, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා විවිධ ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

තානාපති කාර්යාල, විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්ව විද්‍යාල  මේ අතර වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්ව විද්‍යාල එම ඇමති නිවාස ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යාමටය.

මෙයට අමතරව විනිසුරුවරුන් කිහිපදෙනෙකුද තමන්ට එම ඇමති  නිල නිවාස  දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ඇමති නිල නිවාස ආර්ථික වශයෙන් ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

එම කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. වර්තමාන රජයේ ඇමතිවරුන් ඇමැති බංගලා  බාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. කොළඹ පිහිටි ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෞදි අරාබිය මාර්තු 30 ඉරිදා Eid Al Fitr හි පළමු දිනය ලෙස තහවුරු කරයි
Next Article ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර ඒඩ්ස් ඉහල යාමේ අවදානමක්
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.