Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවයි
Uncategorized

මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවයි

adminBy adminMarch 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ පුරෝකථනයන්ට අනුව එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. මධ්‍යම මියන්මාරයට පසුගියදා බලපෑ භූමිකම්පාවෙහි ප්‍රබලත්වය සටහන් වූයේ, රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසයි.

එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසිනි. ප්‍රධාන භූකම්පනයෙන් පසු තවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය හමුවේ තායිලන්තයේ, බැංකොක් අගනුවර පුද්ගලයින් නව දෙනෙකු මියගිය බව සඳහන්වේ.

මියන්මාරයේ මූලික තක්සේරුවලට අනුව, භූමිකම්පාවෙන් අවම වශයෙන් ගොඩනැගිලි 2,900 ක්, මාර්ග 30 ක් සහ පාලම් හතකට හානි සිදුව ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ නිෂ්පාදන කල පළමු සැමන් තොගය අපනයනය කරයි
Next Article එමීර් රාජ්‍යයේ ඊද් අල් ෆිතර් සැමරුම නිල  වශයෙන් අද ඇරඹෙයි
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.