Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කල පළමු සැමන් තොගය අපනයනය කරයි
Sri Lankan Exports

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කල පළමු සැමන් තොගය අපනයනය කරයි

adminBy adminMarch 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය ඊයේ (29) පුත්තලම –  මදුරන්කුලියේ පිහිටි ඕෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.

මේ වර්ෂය තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48000 ක්ද , එක් කන්ටේනරයකින් ඩොලර් 38000 / 40000 ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02  ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.

මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන 1/3 මාළු ගොඩ බිමට රැගෙන එන විට විනාශ වන බවත් එය මහ මුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බව ඔවුන් පවසයි.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ,ධීවර ජලජ හා සාගර සම්පත්  අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර ඒඩ්ස් ඉහල යාමේ අවදානමක්
Next Article මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවයි
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.