Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට්ටුවක්
Sri Lankan news

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට්ටුවක්

adminBy adminApril 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, මිලි ලීටර් 500ත් 999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 70ක මිලකට ද ලීටර් 1ත් 1.499 අතර එක් බෝතලයක් රුපියල් 100කටත් ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 130කටත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

එසේම, ලීටර් 2 ත් ලීටර් 2,499 අතර වන එක් බෝතලයක් රුපියල් 160ක් වන අතර ලීටර් 5ත් ලීටර් 6.999ක එක් බෝතලයක් රුපියල් 350ක් වේ.
මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 1 වන දා සිට මෙය බලාත්මක වන බව ය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාව ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්
Next Article දලයි ලාමාට ජාත්‍යන්තරයෙන් රන් සම්මානයක්
admin
  • Website

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.