Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ට්‍රම්ප්ගේ තීරු බද්ද නිසා Apple දුරකථන මිල තුන් ගුණයකින් ඉහලට
World news

ට්‍රම්ප්ගේ තීරු බද්ද නිසා Apple දුරකථන මිල තුන් ගුණයකින් ඉහලට

adminBy adminApril 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසයි.

ඒ අනුව අමෙරිකාවේ ඇපල් මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කළ හොත් එය ඩොලර් 3,500 දක්වා මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

එමෙන්ම වර්තමාන මිල ලෙස ඩොලර් 1,000ක් සටහන් වන දුරකථනයක මිල තුන් ගුණයකට වඩා ඉහළ යා හැකි බවට විශේෂඥයින් පවසයි.

නිෂ්පාදනය චීනයෙන් අමෙරිකාවට මාරු කිරීමට සිදුවුවහොත් 256GB iPhone 16 Pro එකක මිල ඩොලර් 1,100 සිට ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

බොහෝ අයිෆෝන් තවමත් චීනයේ නිපදවන අතර, එය අමෙරිකාවට අපනයන සඳහා සියයට 54ක තීරු බද්දකට මුහුණ දීමට සිදු වේ.

එසේම චීනය සතුව නිෂ්පාදනය පැවතුනහොත් ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ, iPhone 16 ඩොලර් 799 සිට ඩොලර් 1,142 දක්වා ඉහළ යා හැකි බවයි.

ඇපල් සමාගම වසරකට ජංගම දුරකථන මිලියන 220කට වඩා අලෙවි කරන අතර, ඊට විශාලතම වෙළඳපොළවල් අතර අමෙරිකාව, චීනය සහ යුරෝපය ඇතුළත්ය.

කෙසේ වෙතත් පසුගියදා සමාගමේ කොටස් සියයට 9.3කින් පහත වැටුණු අතර, 2020 මාර්තු මාසයෙන් පසු මෙසේ පහත වැටුණු ප්‍රථම අවස්ථාව වේ.
එහිදී වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 311ක් එම සමාගමට අහිමිව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව ඇතුළු රටවල් 90 කට පැන වූ තීරු බද්ද දින 90 කට අත්හිටුවයි
Next Article පලාලි පේදුරුතුඩුව මාර්ගය වසර 34 කට පසු යලි විවෘත කෙරේ
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.