Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අලි සංචරණ මාර්ග ගැසට් කෙරේ
Sri Lankan news

අලි සංචරණ මාර්ග ගැසට් කෙරේ

adminBy adminApril 16, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ. එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම අලි සංචරණ මාර්ග ප්‍රකාශයට පත් කෙරෙන බව සඳහන්‍ ය.

අලි මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න – IMF නියෝගයක්
Next Article ඩුබායි සිට අබුඩාබි දක්වා Sheikh Mohammed Bin Rashid මාර්ගයේ අබුඩාබි කොටසේ පැයට කිලෝමීටර 120 අවම වේග සීමාව ඉවත් කරයි
admin
  • Website

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.