Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකානු තීරු බදු වලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල් 28 ට ශ්‍රී ලංකාව ඇතුලත් නැහැ
Sri Lankan news

ඇමරිකානු තීරු බදු වලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල් 28 ට ශ්‍රී ලංකාව ඇතුලත් නැහැ

adminBy adminApril 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එසේ නොකළ හොත් එම රටවල ආර්ථිකය දැඩි අවදානමට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් එම සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර ඇත.

අදාල වාර්තාව මගින් ඇමරිකාව අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 ක් හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් වී නැත.

ඇමෙරිකාව ඉහළ තීරු බදු අනුපාතයක් පනවා ඇති එම රටවල් 28 ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත් විට ඇමෙරිකාවේ ආර්ථිකයට එම රට වලින් කිසිදු තර්ජනයක් එල්ල නොවන බව එක්සත් ජාතීන්ගේ සංගමයේ අදහසයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් යුරෝපා සංගමයේ ආර්ථිකය යුරෝ බිලියන 200 කින් පහලට
Next Article ලංකාවට පැනවූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න දුත පිරිසක් ඇමරිකාවට
admin
  • Website

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.