Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ PMI ආර්ථික දර්ශකය මාර්තු මාසයේ ඉහල අගයක් වාර්තා කරයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ PMI ආර්ථික දර්ශකය මාර්තු මාසයේ ඉහල අගයක් වාර්තා කරයි

adminBy adminApril 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

PMI යනු රටක ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබදව අනාවැකි පළ කිරීම සදහා භාවිතා කරන වැදගත් ආර්ථික දර්ශකයකි. රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණයක් සිදු වන විට මෙම P.M.I. අගය ඉහළ යයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 වසරේ සිට මාසිකව P.M.I අගය ගණනය කරනු ලබයි. ඒ අනුව, වසර හතරකට පසුව පසුගිය මාර්තු මාසයේ දී P.M.I දර්ශකය ඉහළම අගය වාර්තා කර තිබේ.

P.M.I දර්ශකයේ මර්තු මාසයේ අගය 63.9% කි.
උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්, නිෂ්පාදනයේ සිදු වී තිබෙන වර්ධනය දර්ශකයේ අගය මෙසේ ඉහළ යාමට බලපා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA පාස්කු උත්සවය සඳහා නොමිලේ ෂටල් බස් රථ ලබා දෙයි
Next Article ශ්‍රී ලංකාවේ නතර කර තිබූ චීන ව්‍යාපෘති 76 ක් යලි ඇරඹේ
admin
  • Website

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.