Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පුටින්ගෙන් පාස්කු සටන් විරාමයක්
World news

පුටින්ගෙන් පාස්කු සටන් විරාමයක්

adminBy adminApril 20, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුක්‍රේන යුද ගැටුම් සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද(20) පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති නමුත් යුක්‍රේනයට රුසියානු ප්‍රහාර අඛණ්ඩව එල්ල වන බවය.

පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද දිනය නිමා වන තෙක් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලුම හමුදා ක්‍රියාකාරකම් නවත්වන ලෙස, රුසියානු ජනාධිපතිවරයා සිය හමුදාවට නියෝග කර ඇති බව වාර්තා වේ.

පැය 30 ක සටන් විරාමය, මොස්කව් වේලාවෙන් අද රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වන බව රුසියානු ජනාධිපති පුටින් කියා සිටියේය. එමෙන්ම සිදුවිය හැකි ඕනෑම සටන් විරාම උල්ලංඝණය කිරීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා සිය හමුදාව සූදානම්ව සිටින බවද ජනාධිපති පුටින් සඳහන් කළේය.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම අහෝසි කිරීමට රජයෙන් පියවර
Next Article යලි යුද බිය ඇති නොවන රටක් ගොඩ නගනවා – ජනපති කියයි
admin
  • Website

Related Posts

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගිණි ඇවිළෙයි

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.