Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අමාත්‍යවරයෙකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරයි
Sri Lankan news

අමාත්‍යවරයෙකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරයි

kumudikaBy kumudikaApril 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමාත්‍යවරයෙකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාල චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත බාරදීමට සිදුවනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ තම රජයේ අමාත්‍යවරුන් චක්‍රලේඛ තිබුණත් නැතත් රජයේ වාහන අවභාවිතයක් නොකරන බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඉදිරි සතිය ඇතුලතදී මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන අදාල චක්‍රලේඛයට ගරු කරමින් යළි බාර දීමට කටයුතු කෙරෙනු ඇති බවය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාප් වහන්සේගේ අවමගුල සඳහා අගරදගුරු වතිකානය බලා පිටත් වෙයි
Next Article පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
kumudika

Related Posts

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.