Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ශාක ප්‍රදානයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ශාක ප්‍රදානයක්

kumudikaBy kumudikaMay 9, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාලදිවයිනේ ක්‍රියාත්මක කරනු ලබන වනවගා ව්‍යාපෘතියක් සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පාරිසරික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ප්‍රදානයක් ලෙස ඒකදේශීය නොවන ශාක 1000ක් මාලදිවයින රාජ්‍ය වෙත ප්‍රදානය කිරීම ​සිදු විය.

ඒ අනුව මීට අදාළව සංකේතාත්මකව ශාක කිහිපයක් පිරිනැමීම පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (08) සිදුකෙරිණ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියට අදාළව ඒකදේශීය නොවන ශාක කිහිපයක් සංකේතාත්මකව මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ මහකොමසාරිස් Masood Imad මහතා වෙත ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී විය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව පාප් වහන්සේ තෝරා පත් කරයි
Next Article ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ – පහක් මරුට
kumudika

Related Posts

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.