Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්
Sri Lankan news

සයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්

kumudikaBy kumudikaMay 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර ඇත.

දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අලුත්ම වාර්තාවන්ට මෙම උපදේශනය පූර්වාරක්ෂාව සදහාවූ පියවරක් ලෙස නිකුත් කර ඇති අතර මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු සෘජු තර්ජනයක් නොපවතින බවත් මෙරට ඩිජිටල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලීව සහ අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය බව සර්ට් ආයතනය තවදුරටත් සදහන් කරයි.

එසේම තාක්ෂණික සහාය සඳහා හෝ සිදුවීම් වාර්තා කිරීමට, පහත සදහන් සබදතා භාවිතාකරන මෙන් ඉල්ලා ඇත.

Sri Lanka CERT – ක්ෂණික දුරකථන අංකය 101 / incidents@cert.gov.lk

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික වෙසක් සතිය අද සිට
Next Article එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
kumudika

Related Posts

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.