Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි
Sri Lankan news

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

kumudikaBy kumudikaMay 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතුය. ඒ සඳහා පළාත් පාලන ආයතනවල බහුතරය හිමි කරගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපතිවරුන් සතියක් ඇතුළත දන්වා එවන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි
Next Article ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා
kumudika

Related Posts

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.