Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි
Sri Lankan news

දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි

kumudikaBy kumudikaMay 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වන වාහන නිෂ්කාශනය කිරීමේදී දින ගණනක් ප්‍රමාද වීමේ තත්ත්වයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් ගැනුම්කරුවන් හා ආනයනකරුවන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇත. ඒ වරායේ ප්‍රමාද ගාස්තුව සඳහා අමතර මුදල එක්වීම මතය.

වාහන ආනයනය කරන ප්‍රමාණය ඉක්මනින් නිදහස් කිරීමට අවශ්‍ය නිලධාරීන් කළමනාකර ගැනීමට රේගුවට නොහැකි වීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත.

හම්බන්තොට වරායට ගෙන්වන ලද වාහනවලින් වලින් ප්‍රමාද ගාස්තු අය කිරීමේදී ඉන් සියයට අසූවක් චීන සමාගමට ගෙවිය යුතු අතර ඒ හරහාද අමතර පිරිවැයක් ගැනුම්කරුවන් මත පැනවේ.

මේ වන විට වරායේ අංගනවලින් වාහනයක් මුදා හැරීමට අවම වශයෙන් දින 16ක පමණ කාලයක් ගත වෙමින් තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපුබුදු දසනායකට ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර
Next Article අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.