Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»Clean Sri Lanka ව්‍යාපෘතියට පෞද්ගලික අංශයත් එක් කර ගැනීමට සැරසෙයි
Sri Lankan news

Clean Sri Lanka ව්‍යාපෘතියට පෞද්ගලික අංශයත් එක් කර ගැනීමට සැරසෙයි

kumudikaBy kumudikaMay 17, 2025Updated:May 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලත් සමග පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාවල, නුගේගොඩ Dilly Fueling පරිශ්‍රයේදී Clean ශ්‍රී ලංකා Sinopec ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය CLEAN SRI LANKA වැඩපිළිවෙල සකස් කර ඇත්තේ ඉතා පුළුල් අරමුණකින්, පිරිසිදු සමතුලිත අලංකාරවත් පරිසරයක් පවත්වාගෙන යාම සහ ලොව දියුණු රටවල ජනතාව භුක්ති විදින ආකාරයේ ඉහළ සමාජ තත්වයක් සහ නිදහසක් හා යටිතල පහසුකම් අපේ රටේ ජනතාවටත් ලබාදීමත් එහි අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

CLEAN SRI LANKA වැඩපිළිවෙළ සමග පුද්ගලික අංශයත් සම්බන්ධවීම ඉතා වැදගත්. අද සයිනොපෙක් (Sinopec) ලංකා සමාගම CLEAN SRI LANKA ව්‍යාපෘතිය සමග එක්වෙමින් එළිදක්වන සයිනොපෙක්, CLEAN SRI LANKA ක්‍රියාකාරී සැලැස්ම විශේෂ අගය කිරීමකට ලක්වන්නේ එනිසයි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Sinopec ලංකා සමාගම පාරිභෝගිකයින්ට සුපිරිසිදු හා සෞඛ්‍යආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ සිට සේවා විවිධාංගීකරණය හා ඉහළම ගුණාත්මක සේවාවක් ලබාදීම තුලින් ආරක්ෂාව හා පරිපාලන කටයුුතු විශිෂ්ටත්වයට ලගා කර ගැනීමේ අරමුණෙන් මේ වැඩපිළිවෙල සැළසුම් කර ඇත.

මේ අවස්ථාවට CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලේ අතිරේක ලේකම් S.P.C සුගීෂ්වර මහතා සහ ජනාධිපති කාර්යාල නිළධාරීන් හා සයිනොපෙක් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීනී වැන්ග් හයිනි (Wang Haini) මහත්මිය ඇතුළු සමාගමේ ඉහළ නිළධාරීන් රැසක්ද සහභාගී වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක
Next Article WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ
kumudika

Related Posts

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.