Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු
Sri Lankan news

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

kumudikaBy kumudikaMay 17, 2025Updated:May 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

මෙම රැස්වීම සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, ජපානයේ අන්තර්කාලීන කාර්ය මණ්ඩල ප්‍රධානී කමෝෂිඩා නාඕකි මහතා, IOM ආයතනයේ දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය , ගුවන්තොටුපොළ , රේගුව , විදේශ කටයුතු අමාත්‍යංශය වැනි ආයතන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කල අතර ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමු කරන ලදී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ
Next Article විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්
kumudika

Related Posts

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.