Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියානු ලේඛිලා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර
Sri Lankan news

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

kumudikaBy kumudikaMay 21, 2025Updated:May 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මධ්‍යම කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවය.

ඉන් කිලෝමීටර් 15ක ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ  කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇත.

මේ යටතේ මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි
Next Article එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ
kumudika

Related Posts

ඉන්දියානු ලේඛිලා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.