Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාහන ආනයනයෙන් රේගුව බිලියන 132 ක බදු ආදායමක් උපයයි
Sri Lankan news

වාහන ආනයනයෙන් රේගුව බිලියන 132 ක බදු ආදායමක් උපයයි

kumudikaBy kumudikaJune 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ඇතුළත් දත්ත වාර්තාව අනුව ගත වූ කාලය තුළ සමස්තයක් ලෙස මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි කර තිබේ. ඒ අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ යතුරුපැදිය.

ජනවාරි සිට මැයි දක්වා අලුතින් ලියාපදිංචි කර ඇති යතුරුපැදි ගණන 58,943කි. ඒවා වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ අප්‍රේල් මාසයේදී වන අතර එම ගණන 13,126කි. කෙසේ වෙතත් මැයි මාසය වන විට එම ගණන 11,825 දක්වා පහත වැටී තිබේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආනයනය කල වාහන තොග පිළිබඳ තොරතුරු නිවසේ සිටම බලන්න ක්‍රමයක්
Next Article ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රමාණ පත්‍ර මහජන ප්‍රදර්ශනයට
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.