Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්
World news

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

kumudikaBy kumudikaJune 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව දැවැන්තම ක්‍රියාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ජන සංගණනය ලබන වසරේ සිදුකිරීමට එරට රජය සැලසුම් කර තිබේ. වසර ගණනාවක ප්‍රමාදයකින් පසුව මෙසේ සංගණනය සිදු කිරීමට නියමිතය.

අදියර දෙකක් යටතේ සිදු කෙරෙන සංගණනය 2027 වසරේ මාර්තු මස 01 වනදා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන්දියාව අවසන් වරට ජන සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේදී වන අතර එහිදී එරට සමස්ත ජනගහණය බිලියන 1.21ක් ලෙස වාර්තා වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයින්ට අනුව මේ වනවිට එරට ජනගහනය බිලියන 1.4ක් වී ඇත්තේ ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට පත්කරමිනි.

ඉන්දීය ජන හා නිවාස සංගණනය දැවැන්ත ක්‍රියාවලියක් වන අතර 2011 වසරේ සිදුකෙරුණු සංගණනය සඳහා මිලියන 2.7ක කාර්යය මණ්ඩලයක් සම්බන්ධ වී තිබුණි.

ජනගහනයට අමතරව වයස, ලිංගිකත්වය, ආගම, භාෂාව, සාක්ෂරතාව, ආර්ථික තත්ත්වය මෙන්ම කුලය යනාදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දත්ත එක්රැස්කිරීම මෙහිදී සිදුවන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAl Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි
Next Article බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.