Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි
Sri Lankan news

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

kumudikaBy kumudikaJune 13, 2025Updated:June 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දින 25ක අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමි වීමට නියමිතය. එහෙත් ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිදු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියයි.

3 වන ජනන යන්ත්‍රය යලි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් අනතුරුව නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.
දැනට මාස 1 1/2ක කාලයක් මුළුල්ලේ අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර තිබූ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය විදුලි ජනන කටයුතු සඳහා ඉදිරි දින කිහිපය තුළ යළි එක් කිරීමට නියමිත වේ.

එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවයක් එක් කෙරේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී
Next Article ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.