Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය ඩුබායි හිදී.
Business

ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය ඩුබායි හිදී.

adminBy adminDecember 1, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රථම වරට ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය පසුගිය නොවැම්බර් 22 සිට 24 වෙනිදා දක්වා DMCC හිදී පැවැත්විනි.

ලෝක නිල් මැණික් වෙන්දේසියේ සහ ප්‍රදර් ශනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ඩුබායි සහ උතුරු එමිරේට්ස් කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මැතිතුමා ද සහභාගී විය.

මෙය නිල් මැණික් කේන්ද්‍ර කරගත් විශේෂිත වෙන්දේසියක් සහ ප්‍රදර්ශනයක් වන අතර මෙම උත්සවයේ අරමුණ වන්නේ වටිනා මැණික් ගල් ගෝලීය වේදිකාවක් මත ප්‍රවර්ධනය කිරීමයි. දුර්ලභත්වය සහ සුවිශේෂත්වය නිසා ලොව ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකේය නිල් මැණික් ප්‍රවර්ධනය කිරීමට මෙම උත්සවය හොඳ වේදිකාවක් වනු ඇත.

Dubai UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleචෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ වේ.
Next Article තොරතුරු නොදුන් විදෙස් රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කෙරේ
admin
  • Website

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.