Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ වේ.
Transport

චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ වේ.

adminBy adminDecember 1, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා දෙසැම්බර් 12 වැනිදා ආරම්භ කෙරේ.

2019 වසරේ විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ Covid-19 වසංගතය හේතුවෙන් 2020 මාර් තු මාසයේදී වසා දමන ලදී. දෙසැම්බර් 12 වැනිදා නැවතත් ගුවන් තොටුපළ විවෘත කෙරේ.

එහි මූලික සූදානම සඳහා සංචාරක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ යාපනය ගුවන් තොටුපළට පැමිණි බව වාර් තා වෙයි.

දෙසැම්බර් 1 වෙනිදා සිට ගුවන් ගමන් සඳහා වෙන්කරවා ගත හැකිය.

Chennai Jaffna Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි 50% රථවාහන දඩ වට්ටමක්.
Next Article ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය ඩුබායි හිදී.
admin
  • Website

Related Posts

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.