Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරුණා
Tourism

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරුණා

Stanly KularathnaBy Stanly KularathnaDecember 12, 2022Updated:December 12, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරිණි.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද උදෑසන 

පැමිණියා.

පැවති කොරෝනා වසංගත තත්ත්වය හමු වේ හා පලාලි ගුවන්තොටුපොළ සංවර් ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණා.

රුපියල් මිලියන 2250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කළ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වන දා මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කලා.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමග ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයක ම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද උදෑසන පැමිණියා.

පැවති කොරෝනා වසංගත තත්ත්වය හමු වේ හා පලාලි ගුවන්තොටුපොළ සංවර් ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණා.

රුපියල් මිලියන 2250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කළ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වන දා මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කලා.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමග ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයක ම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වෙන්න බෑ
Next Article ඩුබායි ගුවන් තොටුපළ ‘වසරේ ගුවන් තොටුපළ’ සම්මානය දිනා ගනී
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.