Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ වර්ෂාවසා​න සර්ව රාත්‍රික පිරිත් පිංකම
Uncategorized

ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ වර්ෂාවසා​න සර්ව රාත්‍රික පිරිත් පිංකම

Stanly KularathnaBy Stanly KularathnaDecember 28, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ස​හ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධාන​ය කරනු ලබන සම්බුද්ධ වන්දනාව සහ පරිත්‍රාණ ධර්ම දේශනය දෙසැම්බර් 31 වන සෙනසුරාදා සවස 8:00 සිට පසුවදා පහන් වන තුරු ඩුබායි කොන්සල් ජනරල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනවා.

2023 ජනවාරි 01 ඉරුදින උදෑසන 6:00 ට ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය විෂයයෙහි හීල් දානය ​පුජාකිරීම සිදුකෙරෙනවා.

මෙම පුණ්‍යකර්මය සිදුකරණු ලබන්නේ තලවතුගොඩ ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානයේ සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙනි.

මේ සම්භන්ධ සියලු විමසීම් දුරකථන අංක 050 635 1474  හා  055 846 7082 ඔසසේ සිදු කලහැකියි.

මෙම මහාණීය පිංකමට සහභාගී වී අපමණ වූ කුසල් රැස්කරගන්නා මෙන් ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගෙන් බැති සිතින් ආරාධනා කර සිටිනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතව දින 03 කින් Whatsapp නවතින පැරණි දුරකථන මාදිලි
Next Article 2022 දී කලාපයේ වඩාත්ම ජනප්‍රිය නගරය ලෙස ඩුබායි ඉහළින්ම සිටී
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.