Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»තව දින 03 කින් Whatsapp නවතින පැරණි දුරකථන මාදිලි
Uncategorized

තව දින 03 කින් Whatsapp නවතින පැරණි දුරකථන මාදිලි

Stanly KularathnaBy Stanly KularathnaDecember 28, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රමුඛ පෙලේ පණිවිඩ හුවමාරු සේවාවක් වන වට්ස්ඇප්, මෙම මස 31 වෙනිදා සිට ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇත.

වට්ස්ඇප් නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති මෙම පැරණි ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන්, LG, හුවාවේ ඇතුළු දුරකථන මාදිලි රැසක් අයිති බවයි වාර්තා වන්නේ.

සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් විසින් සිය ආරක්‍ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලින කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන්මෙම සේවාව නතර කිරීමට හේතුවන ප්‍රධාන කරුණ බවයි වට්ස්ඇප් මෘදුකාංගය හිමි “Meta” සමාගම නිවේදනය කර සිටින්නේ.

එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින් දැක්වෙනවා :

Apple iPhone 5

Apple iPhone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five Wiko Darknight ZT

Colombo Dubai Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි හි මිනිත්තු 40ක ගිනිකෙළි සංදර්ශනයෙන් ගිනස් ලෝක වාර්තා තුනක් බිඳ දැමීම මේ උත්සාහයක
Next Article ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ වර්ෂාවසා​න සර්ව රාත්‍රික පිරිත් පිංකම
Stanly Kularathna

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.