Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකා​වේ වාහන අංක තහඩුවලින් පළාත් අකුරු ඉවත් කෙ​රේ
Uncategorized

ශ්‍රී ලංකා​වේ වාහන අංක තහඩුවලින් පළාත් අකුරු ඉවත් කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 31, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවත් කෙරේ.

වාහන අංක ස්ථාන සංශෝධනය කිරීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් සිකුරාදා (30) ප්‍රකාශයට පත් කරන ලදී.

රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2023 වසරේ සිට පොයින්ට් ඇන්ඩ් පොයින්ට් සස්පෙන්ෂන් ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත්, කැබිනට් අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.

“මෙම ක්‍රමය ලකුණු 24 කින් සමන්විත වේ. විවිධ රථවාහන වැරදි සඳහා වෙන වෙනම ලකුණු ඇත. රියදුරෙකු ලකුණු 24 ම ලබා ගන්නේ නම් එම බලපත්‍රයේ වලංගුභාව​ය අවසන් වේ. තවත් අවුරුද්දකට පසු නව බලපත්‍රයක් සඳහා රියදුරන්ට ඉල්ලුම් කළ හැකිය. රියදුරන් නැවත වරක් සියලු පියවර අනුගමනය  ක​ර බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්න” යැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2023 ජනවාරි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල පහල​ට
Next Article අබුඩාබි, Al Ain සහ Al Dhafra හි සියලුම Covid-19 මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කරයි
Stanly Kularathna

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.