එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව දෙසැම්බර් 30 වැනිදා 2023 ජනවාරි මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඉන්ධන වර්ගය | දෙසැම්බර් මස මිල | ජනවාරි මස සඳහා ලීටරයක මිල |
Super 98 | ඩිරාම් 3.30 | ඩිරාම් 2.78 |
Special 95 | ඩිරාම් 3.18 | ඩිරාම් 2.67ක් |
E-Plus 91 | ඩිරාම් 3.11 | ඩිරාම් 2.59 |
ඩීසල් | ඩිරාම් 3.74 | ඩිරාම් 3.29 |