Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»අති ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්​ගේ අලුත් අවුරුදු සුබ පැතුම
Uncategorized

අති ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්​ගේ අලුත් අවුරුදු සුබ පැතුම

Stanly KularathnaBy Stanly KularathnaJanuary 1, 2023Updated:January 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින ජනතාවට සිය අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. සැමට සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවා යයි ද ෂෙයික් මොහොමඩ් ප්‍රාර්ථනා කලා.

ඩුබායිහි පාලකයා සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ, “පසුගිය වස​ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විශිෂ්ට වසරක් වූ බවත් ඉදිරි පියවරයන් තුළින් අනාගතයට තව දුරටත් පියවර තබමින් හොඳම දේ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි හෘදයාංග​ම​ව 2023 වැළඳ ගනිමු. අපේ ජනතාවට සහ ලෝකයේ සියලුම ජාතීන්ට ප්‍රීතිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් නව වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.” යනුවෙනි.

Dubai UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්තාගත ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන සමඟින් 2023 සාදරයෙන් පිළිගනී
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද සිට ක්‍රියාත්මක වන නව නීති 3ක්
Stanly Kularathna

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

Ethihad Airways සිය යුරෝපා ගුවන් ගමන් ජාලය පුළුල් කරයි

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.