Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»නව වසරේ ඉලක්කය ශ්‍රී ලංකා මහ මහ බැංකු අධිපති කියයි
Finance

නව වසරේ ඉලක්කය ශ්‍රී ලංකා මහ මහ බැංකු අධිපති කියයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම, ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව වසර උදාවත් සමඟ පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දකිනුලැබුවා. අනතුරුව අස්ගිරි පාර්ශවයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසුවා.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනවා. උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා. එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරී​මට අවස්ථාව හිමිවෙනවා. මේ වසරේ පළමු කාර්තුව වනවිට උද්ධමනය තවත් පහළ යනු ඇති. ඉකුත් වසරේදී පැවැති ආර්ථික අපහසුතා වලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා රැගෙන ඒමට මේ වසරේ දී අපේක්ෂා කරනවා.”

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅලුත් අවුරුදු උදාවේ ඩුබායි හි තරු පෙනෙන ඩිරාම් 620,926 ​ක ආපනශාලා බිලක්
Next Article කුඩා න්‍යෂ්ටික බලාගාර දෙකක් ගැන රුසියාව-ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.