Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 5
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය​ට දින දෙකක් තුල ග්‍රාහකයින් 60,000කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි
Uncategorized

විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය​ට දින දෙකක් තුල ග්‍රාහකයින් 60,000කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 4, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සේවායෝජකයින් සඳහා අමතර වියදම් දැරීමට සිදු නොවන විරැකියා රක්ෂණයට අදාළ වන ෆෙඩරල් නියෝගයක් (2022 අංක 13) මගිනි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට සහ වෘත්තිකයන්ට රැකියා අහිමිවීම්වලදී මූල්‍ය සුරක්ෂිතභාවය ලබාදීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි.

පළමු දින දෙක තුළ, සහභාගිවන්නන්ගෙන්  86%ක් වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමට තෝරා ගෙන තිබුණා.

https://www.iloe.ae මගිනුත්. අනෙකුත් දායකත්ව ක්‍රමව​න ස්මාර්ට්  යෙදුම, ස්වයං සේවා කියෝස්ක්, ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන, අල් අන්සාරි මුදල් හුවමාරු සමාග​ම සහ රට තුළ ඇති බැංකුවල ස්මාර් ට්ෆෝන් යෙදුම් මෙන්ම ටෙලිකොම් සමාගම්​ද ඇතුළත් වෙනවා.

සහභාගිවන්නන්ගෙන් සියයට අනූවක් වාර්ෂිකව යෝජනා ක්‍රමයට දායක වීමට තෝරාගෙන තිබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි අලුත් අවුරුදු උදාවේ ස්ථාන 30 ක් පුරා සැමරුම් වලදී අනතුරු, තුවාල කිසිවක් නෑ
Next Article සාජා සැට් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.