Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025

ඇතැම් දන්තාලේප හා ෂැම්පු වර්ග වල ක්ෂුද්‍ර ප්ලාස්ටික්

June 6, 2025

බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

kumudikaBy kumudikaJune 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ මේ වන විට විශේෂඥ වෛද්‍ය හිඟයක් මතුවෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ විශ්වවිද්‍යාල, කොතලාවල විශ්වවිද්‍යාලය සහ විදෙස් රටවලින් එන වෛද්‍ය සිසුන් සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබාගත යුත්තේ එම වෛද්‍යවරුන් සමග බවයි.

සියලු පාර්ශ්ව සමග සාකච්ඡාා කොට මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු තාවකාලිකව කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර නොගැනීමේ තීන්දුවට පැමිණි බව ද ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි
Next Article 2025 මුල් මාස හතරේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 650 ක ආයෝජන අවස්ථා
kumudika

Related Posts

ඇතැම් දන්තාලේප හා ෂැම්පු වර්ග වල ක්ෂුද්‍ර ප්ලාස්ටික්

June 6, 2025

බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි

June 6, 2025

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.