Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සෞදි අල් නසර් මංගල දර්ශනය තහනම්
Sports

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සෞදි අල් නසර් මංගල දර්ශනය තහනම්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හෙට සෞදි අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය තහනම් කිරීමට එංගලන්ත පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ක්‍රිස්ටියානෝ පස් වතාවක් Ballon d’Or සම්මාන ලාභියෙකු ලෙස පත්වූවා. ඔහු සෞදි ප්‍රෝ ලීග් සමාජය සමඟ වසරකට ඩොලර් මිලියන 305 ක ලාභදායී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙතෙක් වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පසුගිය මාසයේ මැන්චෙස්ටර් යුනයිටඩ් විසින් නිදහස් කරන ලද රොනාල්ඩෝ, සඳුදා රියාද් වෙත පැමිණි අතර විශාල රසික රසිකාවියන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

පසුව ඔහු පාපන්දු සමාජය සඳහා ඔහුගේ පළමු පුහුණු සැසියේදී ඔහුගේ නව සගයන් සමඟ එක් වුනා.

අල්-නසර් බලාපොරොත්තු වූයේ සිකුරාදා උදෑසන (AEDT) අල් තායි සමඟ තරඟයේදී පෘතුගීසි තරුව ඔවුන්ගේ විශාල මංගල දර්ශනය​ට ඉදිරිපත් කිරීමටයි. මෙම තරඟය සඳහා ආසන 28,000 ක ටිකට් විකුණා තිබුණා.

මෙම තහනමට හේතුව ලෙස වාර්තා වන්නේ පසුගියදා ගුඩිසන් පාර්ක්හිදී එවර්ටන් යුනයිටඩ් ගෝල 1-0 කින් පරාජය කිරීමෙන් පසු පිටියෙන් ඉ​වතට යන ක්‍රිස්ටියානෝ ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි කුඩා පිරිමි ළමයයෙකුගේ දුරකථනය ඔහුගේ අතෙන් ඉවතට තල්ලු කිරීම වෙනුවෙන් FIFA විසින් ලබා දුන් දඬුවමක් බවයි. මේ සඳහා රොනාල්ඩෝට ක්‍රීඩා දෙකක තහනමක් පනවා තිබුණා.

තරඟ අත්හිටුවීමේ FIFA නීති හේතුවෙන් සෞදි ලෝලීන්ට ඔවුන්ගේ නව වීරයාගේ ක්‍රීඩාවන් දැකගැනීමේ අවස්ථා ගිලිහී යනු ඇත.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleBurj Khalifa හි වැසියන් වරප්‍රසාද හෙළි කරයි
Next Article ඩුබායි දේපල වෙලඳපොල ඩිරාම් බිලියන 240 ඉක්මවයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.