Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»UAE වැසියන්ට පහත් බිම්වලින් ඉවත්ව සිටින ලෙස අනතුරු ​ඇඟවීම්
Climate

UAE වැසියන්ට පහත් බිම්වලින් ඉවත්ව සිටින ලෙස අනතුරු ​ඇඟවීම්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා පහත් බිම් කිහිපයක ගංවතුර ඇති විය. වර්ෂා කාලවලදී ගංවතුර ඇති ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස බලධාරීන් විසින් නිවැසියන්ට අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබුනා. එහෙත් සමහර රියදුරන් තම ජීවිතය පරදුවට තබා ජලයෙන් යටවී ඇති මාර්ගවල ගමන් කිරීමට උත්සාහ දරනවා.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් බෙදාහැරි වීඩියෝ ගනනාවක දැක්වෙන්නේ වේගයෙන් ගලා යන ජලයට ගසාගෙන යාමේ සම්භාවිතාව ඉතා ඉහල ගංවතුර සහිත මාර්ග හරහා වාහන ධාවනය කරන ආකාරයයි.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සහ පොලිසිය වැනි බලධාරීන් දැනටමත් උපදේශන නිකුත් කර ඇති අතර, අස්ථාවර කාලගුණික තත්ත්වයන් රට ග්‍රහණය කර ගන්නා විට ප්‍රවේශම් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් කඳුකර ප්‍රදේශවල ගංවතුර අවදානම පෙන්වන වීඩියෝ ද පළ කර ඇති අතර ජනතාව විමසිලිමත් වන ලෙසත් එවැනි ප්‍රදේශවලින් ඈත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇති අතර කාලගුණික විචලනය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, විවිධ ප්‍රදේශවලට මධ්‍යස්ථ හෝ තද වැසි අපේක්ෂා කෙරේ. කාලගුණික තත්ත්වය සති අන්තය පුරාවටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි හෙට (ජන. 7) පැවැත්වෙ​න දැවැන්ත සංගීත ප්‍රසංගය දෙකක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ‘March of the Union’ සංවිධායක කමිටුව සාදරයෙන් පිළිගනී
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.