Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Abu Dhabi Land Marks»කලාප​යේ විශාලතම ගෘහස්ථ ඇඩ්‍රිනලින් වික්‍රමාන්විත උද්‍යානය, අබුඩාබි හිදී
Abu Dhabi Land Marks

කලාප​යේ විශාලතම ගෘහස්ථ ඇඩ්‍රිනලින් වික්‍රමාන්විත උද්‍යානය, අබුඩාබි හිදී

Stanly KularathnaBy Stanly KularathnaJanuary 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම ගෘහස්ථ ඇඩ්‍රිනලින් වික්‍රමාන්විත උද්‍යානය, අබුඩාබියේ වඩාත්ම සජීවී දිය ඇලි ගමනාන්තය ලෙස ප්‍රකටව ඇති Al Qana හි නිර්මාණය වෙමින් පවතී. Adrenark Adventure නමින් හැඳින්වෙන උද්‍යානය මේ වසරේ මහජනතාව සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් පවුල්වලට සහ දරුවන්ට සෑම වයස් කාණ්ඩයකටම ආකර්ෂණය වන අද්විතීය අත්දැකීමක් ලබා දෙනු ඇ​ත.

වර්ග අඩි 54,000 ක් පුරා පැතිරී ඇති මෙම උද්‍යානය, කලාපයේ විශාලතම ඇඩ්‍රිනලින් උද්‍යානය බවට පත් කරයි. එය බිත්ති නැගීම, rope courses, thrill rides, stunt bag jumps සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට ගොඩනැගිල්ලේ තට්ටු තුනක් තරණය කරන බහු මට්ටමේ E-karting ධාවන පථයක් ඇතුළු විවිධ ප්‍රීතිමත් ක්‍රියාකාරකම් 20කින් සමන්විත වෙනවා.

Al Qana, අබුඩාබියේ හි වඩාත්ම සජීවී දිය ඇලි ගමනාන්තය වන අතර, The National Aquarium, Pixoul Gaming, සහ Adrenark Adventure ඇතුළු නැංගුරම් ගමනාන්ත හතකින් සමන්විත වෙනවා.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීමට පියවර
Next Article UAE ජනාධිපතිවරයා 2023 තිරසාරත්වයේ වසර ලෙස ප්‍රකාශයට පත් කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.