Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීමට පියවර
Uncategorized

එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීමට පියවර

Stanly KularathnaBy Stanly KularathnaJanuary 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් විසින් ගෙවිය යුතු එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව කටුනාය​ක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන මගීන් ගුවන්ගත කිරීමේ ගාස්තුව ලෙස ඇමෙරිකානු ඩොලර් 30ක් ගෙවිය යුතු වනවා.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන සෑම පුද්ගලයෙකුගෙන්ම ඇමෙරිකානු ඩොලර් 30ක එම්බාර්කේෂන් බද්දක් අය කෙරෙන අතර, 2023 ජනවාරි 12 සිට 2023 ජූලි 11 දක්වා කාලය තුළ එම ගාස්තු අදාළ වන බවයි නිකුත් කර ඇති නිවේදන​යේ දක්වා ඇත්තේ.

මේ අතර මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැර වෙනත් ගුවන් තොටුපළකින් ශ්‍රී ලංකාවෙන් පිට වන ඕනෑම අයෙකු ඇමෙරිකානු ඩොලර් 60ක ගුවන්ග​ත කිරීමේ බද්දක් ගෙවිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවෙන් මුහුදු මාර්ගයෙන් පිටත්ව යන අය ද ඇමෙරිකානු ඩොලර් 60ක නැව්ගත කිරීමේ බද්දට යටත් වනු ඇති, අතර මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භ කළ දින සිට වසර දෙකක කාලයක් සඳහා මෙම බද්ද අය කිරීමෙන් නිදහස් කර තිබෙනවා.

මෙම එම්බාර්කේෂන් බදු නියෝග 2023 වසරේ ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන බව යි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕමානයේ සුරක්ෂා නිවසේ සිටි තවත් පිරිසක් දිවයින​ට
Next Article කලාප​යේ විශාලතම ගෘහස්ථ ඇඩ්‍රිනලින් වික්‍රමාන්විත උද්‍යානය, අබුඩාබි හිදී
Stanly Kularathna

Related Posts

මාලදිවයින ලංකාවෙන් ණය ආධාරයක් ඉල්ලයි

May 9, 2025

ලංකාවෙ විදුලි බිල වැඩි කරන තුරු IMF පස් වන ණය වාරිකය ලබා නොදෙයි

May 6, 2025

ඩුබායි ගුවන්තොටුපළ “Unlimited Smart Travel” නමින් විදෙස් ගමන් බලපත්‍ර පාලන පද්ධතියක් එළිදක්වයි

April 30, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.