Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 23
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»දසුන් ශානක හා වනිඳු හසරංග ගැටෙන ILT 20 තරගය අද : ටිකට්ස් නොමිලේ !!!!
Sports

දසුන් ශානක හා වනිඳු හසරංග ගැටෙන ILT 20 තරගය අද : ටිකට්ස් නොමිලේ !!!!

Stanly KularathnaBy Stanly KularathnaJanuary 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම සති අන්තයේ ILT 20 තරඟාවලිය සඳහා ක්‍රිකට් ගරඟ දෙකක් අද දින පැවැත්වෙනවා. Mendis & the Clans පපරේ කණ්ඩායම සමග එක්වී මෙ​ම ක්‍රිකට් තරග​ය නරඹන්න ටිකට්ස් නොමිලේ ලබාගන්​න 052 380 77 56 ට ඉක්මනින් කථා කරන්න. මේ අව්ස්ථාව වේලාසනින් ඇමතුම් දෙන අයට පමණයි.

මින් පළමු තරඟය සාජා වොරියර්ස්  සහ අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම් දෙක අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම් හිදී පැවැත්වෙනවා. මෙම තරගය දිවා තරගයක් වන අතර ප.ව. 3ට ආරමිභ වීමට නියමිතයි. අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • ලහිරු කුමාර
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • ට්‍රේවින් මැතිව් ක්‍රීඩා කිරීමට නියමිතයි

සාජා වොරියර් ස්  කන්ඩායම නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ


දෙවන තරගය අද දින ඩුබායි කැපිටල්ස් හා ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම් දෙක අතර ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම් හිදී

පැවැත්වෙනවා. මෙම තරග​ය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • දසුන් ශානක
  • භානුක රාජපක්ෂ
  • ඉසුරු උදාන
  • නිරෝෂන් දික්වැල්ල
  • චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතයි

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

මෙම කන්ඩායම් දෙක​ටම ශ්‍රී  ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන බැවින් මෙම තරගය ශ්‍රී  ලාංකික ක්‍රීඩාලෝලීන් අතර ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


සති අන්තයේ පැවැත්වෙන අනෙක් ක්‍රිකට් තරග​ය ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​අත​ර හෙට දිනයේ සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර් ට් වයිපර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ Route 2020 ව්‍යාපෘති කළමනාකරණය සඳහා ඉහළම සම්මානය දිනා ගනී
Next Article ලොව ප්‍රථම, මිනිසුන් රහිත ස්මාර්ට් පොලිස් ස්ථාන ඩුබායිහි දී
Stanly Kularathna

Related Posts

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.