Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»75 වන නිදහස් දිනයට සමගාමීව ඩුබායිහි පැවැත්වීමට නියමිත SRI LANKAN DAY 2023
Events

75 වන නිදහස් දිනයට සමගාමීව ඩුබායිහි පැවැත්වීමට නියමිත SRI LANKAN DAY 2023

Stanly KularathnaBy Stanly KularathnaFebruary 1, 2023Updated:February 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන SRI LANKAN DAY 2023 ප්‍රදර්ශනය පෙබරවාරි මස 11වන සෙනසුරාදා උදෑසන 10.30 සිට දවස පුරා ඩුබායි සබීල් පාර් ක් පරිශ්‍රයේදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එදින චන්න උපුලි නර්තන කණ්ඩායම සමග සංස්කෘතික සංදර්ශන, UAE ශ්‍රී ලංකා මිත්‍රත්ව පාගමන, සංගීත සංදර්ශන, ඉඩම් සහ දේපල වෙළඳ කුටි, වෛද්‍ය සායන
සහ රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු සමග තවත් සුවිශේෂී විශේෂාංග කිහිපයකින් සමන්විත වනවා.

එමෙන්ම මෙම වැඩසටහනෙන් ලැබෙන අරමුදලින් ශ්‍රි ලංකාව තුල තොරගත් සුභ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා

දැනුම,සතුට හා විනෝදය එක්ව බෙදාගන්නට පෙබරවාරි මස 11වන දාට පැමිණෙන ලෙසට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඩුබායි ඩුබායි කොන්සල් නලින්ද විජේරත්න මැතිතුමා ආරාධනා කර සිටිනවා

Dubai Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 22 ක තියුණු ජයක්
Next Article රොෂාන් මහානාමගේ මුලිකත්වයෙන් UAE T20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්
Stanly Kularathna

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.