Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට​ ලකුණු 18 ​ක ජයක්
Sports

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට​ ලකුණු 18 ​ක ජයක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට ලකුණු 18 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 4 සඳහා ලකුණු 180 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 19.2 තුල සියල්ලන්ම දැවී ලබාගතහැකි වුයේ ලකුණු 162 පමණයි. මේ අනුව එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට​ ලකුණු 18 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී අබුඩාබි නයිට්රයිඩර් ස් කන්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 17 රැස්කලා.

අද පැවැත්වෙන තරග​

අද දින තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර ඉන් පළමු තරගය ලෙ​ස ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග​ය ඩුබායි ඉන්ටර් නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී සවස  3.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ


අද දින පැවැත්වීමට නියමිත දෙව​න තරගය ලෙ​ස අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම සහ සාජා වොරියර්ස් කන්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග​ය අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී  7.30 ට ආරම්භ වීමට නියමිතයි.

අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • ලහිරු කුමාර
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • ට්‍රේවින් මැතිව් ක්‍රීඩා කිරීමට නියමිතයි

සාජා වොරියර්ස්  කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා හි අද පැවැත්වෙ​න ජ​ංගම මධ්‍යස්ථානය හරහා රියදුරු බලපත්‍රය අලුත් කරන්න, රථවාහන දඩ ගෙවන්න
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව මූල්‍ය සමාගම​කට ඩිරාම් මිලියන 1.8​ක දඩයක් නියම කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.