Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»“Route 2020” දුම්රිය ස්ථානයන්හි වත්කම් ආයෝජනය කිරීම සඳහා RTA කලාපීය සම්මානය ලබාගනී
RTA

“Route 2020” දුම්රිය ස්ථානයන්හි වත්කම් ආයෝජනය කිරීම සඳහා RTA කලාපීය සම්මානය ලබාගනී

Stanly KularathnaBy Stanly KularathnaFebruary 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) MENA කලාප​යේ Mashreq බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද MEED Projects Awards 2022 හිදී වසරේ ප්‍රවාහන ව්‍යාපෘති කාණ්ඩය යටතේ කලාපීය සම්මානයක් ලබා ගත්තේය. MEED ව්‍යාපෘති සම්මාන 2022 මෙම අංශය සඳහා පිරිනමන ලද්දේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ආර්ථිකයට සහාය වීමට දක්වන දායකත්වය සලකා බලමිනි.

වාණිජ කටයුතු සහ ආයෝජන දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ස්ථාන 7 ක, සිල්ලර, වාණිජ සහ වෙළඳ ප්‍රචාරණ වත්කම් ආයෝජනය කිරීම වෙනුවෙන් Route 2020 ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය දිනා ගෙන ඇත. එම දුම්රිය ස්ථාන වන්​නේ Jebel Ali Interchange Station, The Gardens, Discovery Gardens, Al Furjan, Jumeirah Golf Estates, Dubai Investments Park සහ EXPO. මෙම දුම්රිය ස්ථාන පෘථිවිය, ජලය, ගින්න සහ වාතය යන ස්වභාවික ද්‍රව්‍යවලින් ආභා​ශය ලත් සමකාලීන මෝස්තර සහ ගෘහ නිර්මාණ රටා වලින් සමන්විත වෙනවා.

Route 2020 ව්‍යාපෘතිය සාර්ථක යටිතල පහසුකම් ආයෝජනයක් ලෙස සලකනු ලබන්නේ මිනිසුන් එක්ස්පෝ 2020 අඩවියට ගෙන යාමේ දැවැන්ත කාර්යභාරය සහ ඩුබායි හි සංචලතා මාධ්‍යයන් ඒකාබද්ධ කිරීමට එහි දායකත්වය සඳහා ය.

Route 2020 වාණිජ වත්කම්වල ඒකාබද්ධ සංවර්ධනය තුළින් මූල්‍ය තිරසාරභාවය සහ මගී අත්දැකීම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. දුම්රිය ස්ථාන හතෙහි පැති බිත්ති දිගේ සහ දුම්රිය ස්ථාන වල වෘත්තාකාර කණු මත වර්ග මීටර් 239ක මුළු භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි අධි-විභේදන LED තිර වලින් සමන්විත වන අතර, එය මගීන්ගේ ප්‍රවාහන අත්දැකීම සාරවත් කරයි.

මෙම ව්‍යාපෘතියට, දුම්රිය ස්ථානයන් ස්ථාවර මාධ්‍යවල සිට ඩිජිටල් තිර දක්වා අඛණ්ඩ ඩිජිටල් පරිවර්තනයක් ඇතුළුව නවී​න තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය කිරීම ඇතුලත් විය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සේවා රැගත් ගුවන් යානා දෙකක් සිරියාවට
Next Article UAE හි පැවති 3වන වාර්ශික ANTO – PETE ගැටු​ම
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.