Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»අබුඩාබිහි දූපත් දෙකක් සම්බන්ධ කරන කිලෝමීටර් 11 ක සුපිරි අධිවේගී මාර්ගය විවෘත වේ
Uncategorized

අබුඩාබිහි දූපත් දෙකක් සම්බන්ධ කරන කිලෝමීටර් 11 ක සුපිරි අධිවේගී මාර්ගය විවෘත වේ

Stanly KularathnaBy Stanly KularathnaFebruary 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි හි Al Reem Island, Umm Yifenah Island සහ Sheikh Zayed bin Sultan Street සම්බන්ධ කරමින් කිලෝමීටර් 11 දි​ග නව සුපිරි අධිවේගී මාර්ගයක් අබුඩාබි හි විවෘත කරනු ලැබුවා.

අබුඩාබි විධායක සභාවේ සාමාජික සහ අබුඩාබි විධායක කාර්යාලයේ සභාපති Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan විසින් අබුඩාබි හි Umm Yifenah පාලම විවෘත කරන ලදී.

එය දූපත් දෙක සහ නගරයේ ප්‍රධාන මාර්ග වලින් එකක් වන Sheikh Zayed Bin Sultan Street අතර වේගවත් සම්බන්ධතාවක් ඇති කිරීමට සමත් වෙනවා.

ගමනාගමනය අවම කිරීම සඳහා සකස් කර ඇති ව්‍යාපෘතියට ඇවිදීම​ට සහ බයිසිකල් පැදීමේ මාර්ග සහ බයිසිකල් කුලියට දීමේ පහසුකම්, තිරසාර ගමනාගමනය සහ ප්‍රජාවට ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම ද ඇතුළත් ය.

මහ නගර ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇල්ඩාර් සමාගම විසින් ඉදිකරන ලද මංතීරු හයක අධිවේගී මාර්ගයට සෑම දිශාවකටම පැයකට ගමන් වාර 6,000 ක් සඳහා පහසුකම් සැලසිය හැකිය.

Abu Dhabi Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleභූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට UAE වෙතින් ජංගම රෝහලක්
Next Article ILT-20 තරගාවලියේ අවසන් තරගය අ​ද
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.