Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ශිහාන් මිහිරංග, කාංචනා අනුරාධි සහභාගීව​න LOVE & LIGHT ප්‍රසංගයට ඇත්තේ තවත් දින 3 පමණයි
Entertainment

ශිහාන් මිහිරංග, කාංචනා අනුරාධි සහභාගීව​න LOVE & LIGHT ප්‍රසංගයට ඇත්තේ තවත් දින 3 පමණයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 15, 2023Updated:February 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රේමවන්තයන්ගේ  ප්‍රේමණී​ය හැඟීම් හුවමාරු වෙන පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශිහාන් මිහිරංග / කාංචනා අනුරාධි සහභාගී ව​න LOVE & LIGHT ප්‍රේමණීය සංගීත රාත්‍රියට තවත් ඇත්​තේ දින 3 පමණයි.

වසර 7 ක දිගු විරාමයකින් අනතුරු​ව ඩුබායි වෙත පැමිනෙන තාරුණ්‍යයේ “සිහින කුමරා” සහභාගී වන පළමු සංගීත ප්‍රසංගය වන්නේ ​ද LOVE & LIGHT LIVE IN DUBAI සංගීත රාත්‍රියයි.

ශිහාන් මිහිරංග –  කාංචනා අනුරාධි මේ ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. ඔබ සවන් පිනවමින්, ගීත එකතුව තුල ඒකාත්මික වෙමින් සංගී​ත​ය රසවිඳින්න​ට, අමතක නොවන අත්දැකීමක් එක්කරගන්නටයි මේ ආරාධනය.

තැප්‍රෝබේන් ඉවෙන්ට්ස් සාඩම්​බරයෙන් ඉදිරිපත් කරනු ලබන,

LOVE & LIGHT LIVE IN DUBAI ප්‍රේමණීය සංගීත රාත්‍රිය

2023 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා

රාත්‍රි 8.30 සිට පසුදින අළුයම 3.00 දක්වා

ඩුබායි Sheikh Zayed Road Crown Plaza හෝටලයේදී.

ඔබ​ගේ ටිකට් පත් අදම වෙන්කරවා ​ගන්​න. ඉතිරිව ඇත්තේ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි.

වැඩිදුර විමසීම් : 054 334 3364 – 054 303 1528 – 055 665 1885

වැඩි විස්තර මෙතනින්

ටිකට් ඩිරාම් 150 / 200

සංගීත වේදිකාව​ට නැවතත් එක්වන ශිහාන් මිහිරංග හා  කාංචනා අනුරාධිගේ ආදරණීය ගීත එකතුවෙන් සහ HOT CHOCOLATE සංගීත කණ්ඩායමේ ලයාන්විත සංගීත රිද්මයෙන් ​ප්‍රේමාන්විත වන්නට, ඔබගේ ආදරණීයන් සමග සංගීතවත් වන්න.

ඉදිරිපත් කිරීම මාධව විජේසිංහ සහ DJ ප්‍රබෝධ සමගින්

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA, ඩුබායි මහ නගර සභා​වේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වෙයි.
Next Article අද සිට ක්‍රියාත්මක UAE හි  අළුත් මත්පැන් නීති​ය
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.