Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අළුතින් එක්වන රදැල්ල ක්‍රීඩාංගණය
Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අළුතින් එක්වන රදැල්ල ක්‍රීඩාංගණය

Stanly KularathnaBy Stanly KularathnaFebruary 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය පුහුණුවීම් සඳහා යොදා ගන්නා බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටියා.

ක්‍රීඩාංගණයේ හිමිකරුවා ලෙසින් ක්‍රියා කරන දිඹුල ක්‍රිකට් හා මළල ක්‍රීඩා සමාජයෙහි එකඟතාව මත මෙම ක්‍රීඩාංගණය ජනසතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කලා.

ක්‍රීඩාංගණයේ කළමණාකාරීත්වය සඳහා 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති අතර එහි ප්‍රධානීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ හා පහසුකම් කළමණාකරු ගොඩ්ෆ්‍රී දබරේරා මහතා කටයුතු කරයි.

මෙම ක්‍රීඩාංගණයේ තණතිලි 4 කින් යුක්ත අතර පුහුණුවීම් කටයුතු වෙනුවෙන් අමතර පැති විකට්ටු 5කින්ද යුක්ත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16දා) මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන අතර නවසීලන්ත තරග සංචාරයට පෙර සතියක කාළයක් මෙහි පුහුණුවීම් කටයුතු සිදුකිරිමට නියමිතය.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි පාසල් දරුවන්​ගේ ආරක්ෂාව, දෙමාපියන්​ගේ නිරීක්ෂණය​ට පාසල් බස් රථව​ල​ට කැමරා
Next Article සිරියාවේ සහ තුර් කියේ විපතට පත් වූවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ අඛණ්ඩ සහනාධාර
Stanly Kularathna

Related Posts

Dubai Run ධාවන තරඟය නොවැම්බර් 23 වන දා Sheik Zayed මාර්ගයේදී

June 3, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025

Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.