Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»සිරියාවේ සහ තුර් කියේ විපතට පත් වූවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ අඛණ්ඩ සහනාධාර
Uncategorized

සිරියාවේ සහ තුර් කියේ විපතට පත් වූවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ අඛණ්ඩ සහනාධාර

Stanly KularathnaBy Stanly KularathnaFebruary 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය දින අටක සිට සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අඛණ්ඩ ආධාර ලබා දී තිබෙනවා. මේ වන විට ආහාර, වෛද්‍ය සැපයුම් සහ කූඩාරම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්‍රික් ටොන් 904ක් රැගත් ගුවන් වා​ර 47ක් ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත යවා තිබෙනවා.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සොයා ජීවිත බේරා ගැනීමට වෙහෙස නොබලා කටයුතු කරනවා.

ආධාර බෙදා හැරීම් වලට අමතරව, තුර්කියේ හි Gaziantep හි ISlahiye දිස්ත්‍රික්කයේ ජංගම ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා ඇත. අවශ්‍යතා ඇති අයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල අංගසම්පූර්ණව ඇති අතර මේ වන විට රෝගීන්​ට ප්‍රතිකාර කිරීම ආරම්භ කො​ට තිබෙනවා.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට් වලට අළුතින් එක්වන රදැල්ල ක්‍රීඩාංගණය
Next Article එ​මරාති සේවකයින් විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි ​කිරීම අනිවාර්යයි
Stanly Kularathna

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.