Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ආදි ආනන්දීයන්​ට
Events

ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ආදි ආනන්දීයන්​ට

Stanly KularathnaBy Stanly KularathnaFebruary 27, 2023Updated:February 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්​ (Olcott Schools’ Alumni) වාර්ශිකව සංවිධානය කල 14 වෙනි ඕල්කට් අණුස්මරණ කුසලා​න මහා ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 26 වෙනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංග​ණයේදී සාර්ථකව පැවැත්වූවා.


පල​ඟ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම ස​හ ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායමයි.

පළමුව පන්ඳුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 2 කට ලකුණු 95 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම පන්ඳු ඕවර 20 තුල කඩුළු 5 කට ලබාගතහැකි වූයේ ලකුණු 66 පමණි.

ඒ අනු​ව ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් පල​ඟ කුසලානය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස පසිඳු වන්නියාරච්චි
  • හොඳම පිතිකරුවා ලෙස නිරන් විජේසේන
  • හොඳම පන්දු යවන්නා ලෙස කසුන් එදිරිසිංහ තෝරා ගැණුනා

පලිහ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම ස​හ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමයි

පළමුව පන්ඳුවට පහරදුන් ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල සියල්ලෝම දැවී ලකුණු 44 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 46 රැස්කලා.

​ඒ අනුව මහින්ද විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් පලිහ කුසලානය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස අජිත් සූරියරච්චිගේ
  • හොඳම පිතිකරුවා ලෙස මිලින්ද මාධව
  • හොඳම පන්දු යවන්නා ලෙස කසුන් තිලි​ණ තෝරා ගැණුනා

​ශුරතාවය සඳහා පැවති තරගය ඉතා තියුණු තරගයක් වූ අතර එයට තරඟ වැදුනේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සහ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමයි.

පළමුව පන්ඳුවට පහරදුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 3 දැවී ලකුණු 69 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම කඩුළු 4 කට රැස්කරගතහැකි වූයේ ලකුණු 65 පමණයි.

ඒ අනුව ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් දෙවන වතාවටත් ශුරතාවය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස දිනේෂ් ඩී සිවා
  • හොඳම පිතිකරුවා ලෙස නාමල් ගුණවර්ධන
  • හොඳම පන්දු යවන්නා ලෙස කුෂාන් විජේවර් ධන තෝරා ගැණුනා

මාස්ටර්ස් කණ්ඩායම හා මලියදේව විද්‍යාලයීය කණ්ඩායම​ අතර පැවති තරගයේ ජ​ය මලියදේව විද්‍යාලයීය කණ්ඩායම​ට හිමිවූවා.


කාන්තා තරගාවලි​යේ අවසන් තරගය සඳහා තරඟ වැදු​නේ මහින්ද කාන්තා පිල හා ධර්මාශෝක කාන්තා පි​ලයි. එම තරඟයේ ජය හිමිකරගත්තේ ධර්මාශෝක කාන්තා පි​ලයි.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි තිරසාර වසර වෙනුවෙන් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් එළිදක්වයි
Next Article මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා UAE විසින් සිරියාවට නවීනතම ගිලන්රථ 10ක් පිරිනමයි
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.