Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා UAE විසින් සිරියාවට නවීනතම ගිලන්රථ 10ක් පිරිනමයි
Uncategorized

මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා UAE විසින් සිරියාවට නවීනතම ගිලන්රථ 10ක් පිරිනමයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 28, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

භූමිකම්පාවෙන් විපතට පත් සිරියානු ජනතාවට ආධාර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයන් සාර්ථක කරගැනීම සඳහා අති නවීන ගිලන්රථ 10ක් සිරියාවට පිරිනමා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය, සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) සමඟ සම්බන්ධීකරණයෙන් Gallant Knight 2 මෙහෙයුමේ කොටසක් ලෙසයි මෙම ප්‍රධානය සිදුකොට ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ දැක්මට අනුකූලව, මෙම මුලපිරීම, යථා තත්ත්වයට පත්වන සිරියානු ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහයෝගයේ අඛණ්ඩ පවත්වාගැනීමක් බව සිරියාවේ සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා පිළිබඳ පසු විපරම් භාරව සිටින වෛද්‍ය සලීම් අල් ෆලාසි පැවසීය.

මෙම ගිලන්රථ, මාර්ගයෙන් බැහැරව ගොස් රළු ප්‍රදේශවලට භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට වෛද්‍ය සේවා ලබාදීමෙන්, සිරියානු ජනතාවගේ මූලික මානුෂීය අවශ්‍යතා සපුරාලීම අරමුණු කරනවා. මෙම සහාය අඛණ්ඩව සපයනු ඇති බවටද වෛද්‍ය අල් ෆලාසි වැඩිදුරටත් පැවසීය.

ඔපරේෂන් ගැලන්ට් නයිට් 2 හි කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිරියාවේ සෞඛ්‍ය අංශයට අඛණ්ඩව සහාය දෙන බවත්, සිරියානු රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලන බවත් ඔහු අවධාරණය කලා.

වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරිය පහසු කරවන නවීන ගිලන්රථ ලබා දීමෙන් සිරියාවේ සෞඛ්‍ය අංශයට සහාය වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයන් ලටාකියා හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමර් අහමඩ් අගය කළේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ආදි ආනන්දීයන්​ට
Next Article රැකියා විරහිත, වීසා ගැටළු ඇති අයට නොමිලේ ආහාර ලබා දෙන UAE අවන්හල්
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.