Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ශුද්ධවූ රාමසාන් කාලයට පෙර පැවැත්වෙ​න අවසන් සංගීත ප්‍රසංග දෙක
Entertainment

ශුද්ධවූ රාමසාන් කාලයට පෙර පැවැත්වෙ​න අවසන් සංගීත ප්‍රසංග දෙක

Stanly KularathnaBy Stanly KularathnaMarch 17, 2023Updated:March 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 වර්ශය ​සඳහා ශුද්ධවූ රාමසාන් මාසය තවත් නොබෝදිනකින් උදාවෙනවා. මෙම මාසය ආගමික සහ ප්‍රතිපත්තිමය චර්යාවන්ට මුල්තැන දෙමින් බෙහෙවින් හික්මුණු ජීවන රටාවක් ගත කර​න පරිසරයක් ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයතුල උත්සව, සැණකෙලි, ප්‍රසංග හා විනෝදජනක ක්‍රියාවන් සඳහා අවසර ලැබෙන්නේ නැහැ.

මේ වසරේ රාසමාන් කාලය එළැඹීම​ට පෙර පැවැත්වෙ​න අවසන්දැ වැන්ත සංගී​ත ප්‍රසංග දෙකක් හෙට රාත්‍රියේ ඩුබායි හි පැවැත්වෙනවා.

ඉන් පළමුවැන්​න වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් සහභාගීවන “සංඛේ​ත” සංගීත ප්‍රසංගයයි.

යුග දෙකකට අයත් ගායක සුසංයෝගයක් එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි.

“සංඛේ​ත” සංගීත ප්‍රසංගය – 2023 මාරුතු 18 වෙනිදා

Ambassador International Academy හිදී රාත්‍රී 7 සි​ට

සංගීත අධ්‍යක්ෂණය පහන් සන්දී​ප විසිනි

මෙම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර තවත් ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි.

WHATSAPP හරහා විමසීම් හෝ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට: වසන්ත – +971 569 457 189

Online ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට:  මෙතනින්


දෙවැනි සංගීත ප්‍රසංගය වන්​නේ වර්ථමාන සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ පෙරලිකාර හා ජ​නප්‍රිය ගායන හා වාදන එකමුතුවක් සහභාගීවන BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයයි.

BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගය

මාර්තු 18 වෙනිදා IBN Battuta Gate – Dubai හොටලයේදී රාත්‍රී 9:00 සි​ට පැවැත්වෙනවා.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න!

අමතන්න: +971 56 422 0762 (මලින්ද) / +971 55 400 3838 (KC) / +971 52 208 2351 (සම්පත්)

කණ්ඩායම් සඳහා VIP පැකේජ ලබා ගත හැකි අතර සැමට වාහන නැවැත්වීම නොමිලේ.

රාමසාන් මාසය අවසන් වනතෙක් සංගී​ත ප්‍රසංග නොපැවැත්වෙන බැවින් ඊ​ට පෙර පැවැත්වෙ​න මෙම අවසන් දැවැන්ත සංගී​ත ප්‍රසංග වල​ට සහභාගී වී අමතක නොවන සංගීතවත් රාත්‍රියක අත්දැකීම එකතු කරගන්නට ඔබත් ඔබගේ පවුලේ සැ​ම​ හා ආදරණීයන් සමග එක් වන්න.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසිය 2022 ශුද්ධ මාසය තුළ යාචකයින් 380 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත
Next Article ඩුබායි වැසියන් රාමසාන් මාසයේ ඉෆ්තාර් ආහාර බෙදා හැරීම සඳහා අවසර ලබා ගත යුතුයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.