Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායි රත්‍රන්වලට රුපියල යටවෙලා
Uncategorized

ඩුබායි රත්‍රන්වලට රුපියල යටවෙලා

Stanly KularathnaBy Stanly KularathnaMarch 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දින 10කට ආසන්න කාලයක් අධිප්‍රමාණය වූ (වටිනාකම ඉහළ ගිය) රුපියල නැවතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බාල්දු වීමට පටන් ගත්තේ ඩුබායි වෙළෙඳපොළේ රත්‍රන් ලාභ වීම නිසා ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ පැවති අතිරික්ත ඩොලර් ඩුබායි රත්‍රන් මිලට ගැනීම සඳහා භාවිත කිරීම හේතුවෙන් බව කොළඹ විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

පසුගිය කාලයේ ඩොලර් සඳහා පැවති ඉල්ලුම අඩුවීම නිසා වෙළෙඳපොළේ මාසික ඩොලර් අතිරික්තය ඩොලර් මිලියන 300කට ආසන්න වී තිබුණි.

රටේ ආර්ථිකය හැකිලීම හේතුවෙන් මෙලෙස ඩොලර් ඉල්ලුම අඩුවිය. එහෙත් ඩුබායි වෙළෙඳපොළේ රත්රන් මිල පහළ යාම හේතුවෙන් එම රත්රන් ශ්‍රී ලංකාවට ගෙනවිත් නැවත සාදා ඉන්දීය වෙළෙඳපොළේ වැඩි මිලකට අලෙවි කිරීමට අවස්ථාව උදාවීමත් නිසා හදිසියේ නැවතත් ඩොලර් වලට ඉහළ ඉල්ලුමක් නිර්මාණය විය. ඒ නිසා නැවතත් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වන්නට පටන්ගෙන ඇතැයි විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළාත්පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්
Next Article UAE හි යාචකයින්ට උදව් කිරීමට එරෙහිව පොලිසිය ජනතාව​ට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.