Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Religious Activities»ඩුබායිහි පිදෙන කිරි අම්මාවරු දානය හෙට උදෑසන
Religious Activities

ඩුබායිහි පිදෙන කිරි අම්මාවරු දානය හෙට උදෑසන

Stanly KularathnaBy Stanly KularathnaMarch 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දම්දිය අසපු සංචිතයේ නිර්මාතෘවර කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේගේ පින්බර සංකල්පයක් මත සංවිධානය කෙරුණු කිරි අම්මාවරු විසි එකක් විෂයෙහි පිදෙන

කිරි අම්මාවරු දානය

2023 අප්‍රේල් මස 01 වනදා සෙනසුරාදා

එනම් හෙට උදැසන 3.30 ට ඩුබායිහි දම්දිය මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදුකරන ආශිර්වාදාත්​ම​ක දානමය පුණ්‍යකර්මය ශ්‍රී ලංකාවෙන් පිටත ​දේශයක සිදුකරනු ලබන ඉතා දුර්ලභ පුන්‍යකර්මයක් වෙනවා.

මෙම පුන්‍යකර්මයට සහභාගී වෙමින් එම දුර්ලභ අවස්ථාව දැක බලා ගන්නටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද​ය ලබාගැන්මටත් සුදුවතින් සැරසී හෙට උදෑසන ඩුබායිහි දම්දිය මහා විහාරස්ථානට පැමිණෙන ලෙස ඩුබායිහි වෙසෙන සැම​ට මෙත් සිතින් ආරාධනා කරනවා.

වැඩි විස්තර සඳහා

පින්වත් ස්වාමීන් වහන්සේ  : 058 255 6070                                   

විමසීම් සංවිධායක : 055 910 9834

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට
Next Article 2023 අප්‍රේල් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල ​​පහල​ට
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.